පළමුව ආරථික කමිටු විවාදයට එක් වන්නැය ිඉල්ලා සමගි ජනබලවේගය යළිත් ජාතික ජනබලවේගය වෙත ලිඛිතව දැනුම් දීමට තීරණය කර තිබෙනවා.
ඒ ඇතුළු දේශපාලන වේදිකාවේ මෙන්ම ඉන් පිටතදී සිදු වූ මෙතෙක් හෙළි නොවූ තොරතුරු ඇතුළත් කණින් කොණින් විශේෂාංගය පහතින්.