Wednesday, March 26, 2025

General line - 0115112241

සූරියමල්වත්ත මුහුදු තීරයට නාදුනන මල සිරුරක්



පමුණුගම, උස්වැටකෙයියාව, සූරියමල්වත්ත මුහුදු තීරයට නාදුනන මල සිරුරක් ගොඩගසා තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වි නොමැති බවයි පොලීසිය පැවසුවේ.

වයස අවුරුදු 35 ත් 40 ත් අතර වයසේ පසුවන උස අඩි 5 යි අගල් 5 ක් පමණ වන තළෙලු පුද්ගලයෙකු මළ සිරුරක් එලෙස ගොඩගසා ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.