Wednesday, March 26, 2025

General line - 0115112241

අමරවීරගෙන් අලුත් වැඩක්



ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ විශාලම හා ශක්තිමත්ම  සන්ධානය  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛත්වයෙන් ජූනි මස 08 දින පිහිටුවන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අම්බලන්තොට නගරයේදී බිහිවන එම සංධානයට මන්ත්‍රීවරුන් රැසක්ම එක්වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.