ගං වතුරෙන් විපතට පත් අඹුසැමි යුවලක් බේරා ගැනීමට දිවි පරදුවට තබා කටයුතු කළ පාදුක්ක සිරි පියරත්න විද්‍යාලයේ ඉගෙනුම ලබන චරිත්මා ජිනේනද්‍රි සිසුවිය සම්බන්ධයෙන් අද දිනයේදී පාර්ලිමේන්තුවේදී අදහස් පළවුණා.
එහිදී අදහස් පළකළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ එම පාසල් සිසුවියට රජයෙන් සහන ලබාදිය යුතු බවයි.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊට ප්‍රතිචාර දැක්වූවා.