Tuesday, February 25, 2025

General line - 0115112241

අමරිකාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දුන් ගැටළු ගැන මැති සබයේදී සංවාද



පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ “ඒ” කාණ්ඩ යටතේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා.

ඒ, කැනඩාව සහ අයර්ලන්ත කණ්ඩායම අතරයි. නිව්යෝක්හීදී තරඟය ආරම්භ වීමට නියමිතව ඇත්තේ මෙරට වේලාවෙන් රාත්‍රී 08ටයි.

මේ අතර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී පසුගිය දා ශ්‍රී ලංකා කණ්ඩායම අපහසුතාවයට පත්වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අදහස් පළකළා.

ඒ, ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මීට පෙර ඇසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්.

ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා අද දිනයේ ද තවදුරටත් ප්‍රශ්න කළා.

මේ ඊට ප්‍රතිචාර දැක්වූ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු.