අලි ඇතුන් 35 දෙනෙකුට අධික සංඛ්‍යාවක් නීති විරෝධී ආකාරයෙන් විවිධ පුද්ගලයන් භාරයේ ඇති බවට පරිසරවේදීන් චෝදනා කරනවා.
නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පරිසරවේදී පුබුදු වීරරත්න පැවසුවේ දේශපාලඥයන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල පිරිස් හරහා මෙලෙස අලි ඇතුන් වෙනත් පාර්ශව වෙත ලබාදෙන බවයි.
එවැනි ජාවාරම් මැඩ පැවැත්වීමට පවතින නීති ප්‍රමාණවත් වුවද එය නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බවද පරිසරවේදී පුබුදු වීරරත්න චෝදනා කළා.