සර්ව ජන බලය ජන රැලිය හෙට නුගේගොඩදී පැවැත්වෙනවා.
69 ලක්ෂයේ බලාපොරොත්තු බල ගන්වන මෙම ජන රැලිය පස්වරු 02ට ආරම්භ වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසුවේ.