Thursday, February 27, 2025

General line - 0115112241

ජාතීන් අතර සංහිඳියාව ඇති කරන බත් දන්සැලක්



ජාතීන් අතර සංහිඳියාව සහ එකමුතුකම අරමුණු කර ගනිමින් සංවිධාන කෙරෙන බත් දන්සැලක් පොසොන් පුර පසළොස්වක පොහෝදා ගලේවෙල නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා

. ‘සංහිඳියාවේ තරුණ එකමුතුව’ මගින් එය සංවිධාන කරන්නේ දෙවන වරටයි.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ සංහිඳියාවේ තරුණ එකමුතුවේ සාමාජික චාමර කුලරත්න.


මේ අතර ගොරකාන, කෙසෙල්වත්ත සිසු විරු විද්‍යාලයේද පොසොන් පොහොයට සමගාමීව වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා.

මේ, ඒ පිළිබඳ අදහස් දැක්වූ එම විද්‍යාලයේ විදුහල්පති කිරින්දේ පවර සෝම හිමියන්.