Saturday, April 27, 2024

General line - 0115112241

ඉතාලියේ භූ කම්පනයක්




ඉතාලියේ පෙරුගියා නගරයේ භූ කම්පනයක් ඇතිව තිබෙනවා. මෙම භූ කම්පනය රිච්ටර් මාපකාංක 6.2ක් ලෙස සටහන්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම භූ කම්පනය රෝම නගරයටද දැනී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

Image