Thursday, March 13, 2025

General line - 0115112241

ඩඩ්ලිගෙන් ෆ්‍රයිඩ් රයිස් දන්සලක්



පොසොන් පොහෝ දිනය නිමිති කරගෙන පොළොන්නරුව බෞද්ධ සංගමයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුශාසකත්වයෙන් අරලිය සමූහ  ව්‍යාපාරය විසින් අරලිය කීරී සම්බා ෆ්‍රයිඩ් රයිස් දන්සලක් සංවිධානය කර තිබුණා.

අරලිය සමූහ  ව්‍යාපාරයේ  අධිපති ඩඩ්ලි සිරිසේනගේ තවත් බැතිබර සමාජ සත්කාරයක් ලෙස ක්‍රියාත්මක මෙම සුවිශේෂී දන්සල ඊයේ  (21) සහ අද  (22) දින දෙක පූරාම පැවැත්වෙනවා.