Monday, March 31, 2025

General line - 0115112241

රාජිත, චම්පික සහ ෆොන්සේකා සමග ජාතික ආණ්ඩුවක් ගැන සාකච්ඡාවක්



රාජිත සේනාරත්න , පාඨලී චම්පික රණවක සහ සරත් ෆොන්සේකා ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුව සමග එකතු වීමට නියමිත බව වාර්තා වනවා. 

ඒ පිළිබද වැඩිදුර තොරතුරු ඇතුළු දේශපාලන ක්ෂේත්‍රයේ සහ අනෙකුත් ක්ෂේත්‍රවල මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගය දැන්.