Friday, February 28, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාවේ අනාගතය ණය ප්‍රතිව්‍යුහගත ගිවිසුම් මත



ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන් අදියරට පැමිණ ඇත්නම් එය රට ලැබූ ජයග්‍රහණයක් බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුණුසිංහ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එම ගිවිසුම් මත බොහෝ ඉදිරි කටයුතු රඳා පවතින බවයි. 

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීම මගින් අත්වන ප්‍රතිලාභ මොනවාද?

රට බංකොළොත්භාවයෙන් නිදහස් වූ බවට වන ප්‍රකාශය රටට කෙතරම් වැදගත්ද?

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද රාත්‍රී 08ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. ඒ, රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳවයි.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය නෙත් එෆ් එම් රේඩියෝව, නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව සහ නෙත් නිවුස් ෆේස් බුක් පිටුව ඔස්සේ සජීවීව ප්‍රචාරය කිරීමට කටයුතු යොදා තිබෙනවා.