Saturday, March 1, 2025

General line - 0115112241

ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවලියට පාර්ලිමේන්තුවේදී සහය නොදෙන බව මාලිමාව කියයි



ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් පාර්ලිමේන්තුවේ දී අනුමත කිරීමට සහය ලබා නොදෙන බව ජාතික ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ රට බංකොලොත් භාවයෙන් මිදුණු බවට සිදුකෙරෙන ප්‍රකාශ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයක කොටසක් බවයි.