සංවර්ධන වැඩසටහන් අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය දේශපාලඥයන් උපදේශක කමිටුවලට පත් කිරීම තවදුරටත් සිදු වන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ උපදේශක කමිටු අධිකරණයේ අභියෝගයට ලක් කර තිබියදී එම පත්වීම් සිදු කරන බවයි.