අරගල කාලය තුළ තමන් රට භාරගැනීමට පෙර ජාත්‍යන්තර නියෝජිතයින් සමඟ සාකච්ඡා කර එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව සිදුකල යුතු වෙනස්කම් සම්බන්ධයෙන් දැනුවත් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “එක්ව ජයගමු” ජන රැලියට මාතරදී එකවෙමින්.
ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන සියලුදෙනා රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට පෙලගැසෙන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසුවේ.