Saturday, March 1, 2025

General line - 0115112241

පියුම් හංසමාලි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට යන්න පෙර කියූ කතාව

එන් ඒ ඩබ් නිරෝෂන්



ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී පියුම් හංසමාලි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ අද පෙනී සිටියා.

සැකකටයුතු අන්දමින් රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගැනීමේ සිද්ධියකට අදාළව ලැබී ඇති පැමිණිල්ලකට අනුව සිදුකෙරෙන විමර්ශන සඳහා එම කොට්ඨාසය විසින් ඇය කැඳවා තිබුණා.

කෙසේවෙතත් තමන් මුදල් උපයා ඇත්තේ නීත්‍යානුකූල හා විනිවිදභාවයෙන් යුක්තව බවයි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට පෙර පියුමි හංසමාලි කියා සිටියේ.