Monday, March 3, 2025

General line - 0115112241

පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකුට දැඩි විරෝධයක්



ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉදිරියට යා යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මතය වී ඇති බවට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් මතුව තිබෙනවා.

එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොනින් විශේෂාංගය පහතින්