ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම හරහා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති සමස්ත ණය මුදලේ වටිනාකම සියයට 28කින් පමණ අඩු වන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන ද මෙහිදී අදහස් පළ කළා.