Tuesday, March 4, 2025

General line - 0115112241

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ගොඩනැගිල්ලේ ගින්නක්



ටොරින්ටන්හි පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ගොඩනැගිල්ලේ අද පෙරවරුවේ ගින්නක් හටගත්තා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ගොඩනැගිල්ලෙ බිම් මහලේ රැස්වීමේ ශාලාවේ ගින්න හටගෙන තිබූ බවයි.

ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ හමුදාවේද සහය ලබා ගෙන තිබුණා.