Tuesday, March 4, 2025

General line - 0115112241

වාහන ආනයනය ගැන තීන්දුව අගෝස්තු මාසයේ



මේ වන විට ක්‍රියාත්මක වැඩ වර්ජන රැල්ල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද අද අදහස් පළ වුණා.

මේ, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ.


මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර්.


සුවිශේෂී වැඩපිළිවෙළක් යටතේ වාහන ආනයනය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ.


මේ අතර ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව සම්බන්ධයෙන් හෙට පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා.