Thursday, March 6, 2025

General line - 0115112241

ඡන්දය කල් දමන කිසිවකට එකඟ නැහැ - නාමල් කියයි

එන් ඒ ඩබ් නිරෝෂන්



ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධානීන් අද මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මුණගැසී සාකච්ඡාවක නිරත වුණා.

ඉන්අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ.


ඡන්දය කල් දමන කිසිදු ක්‍රියාමාර්ගයකට සිය පක්ෂය කිසිදු සහයෝගයක් ලබා නොදෙන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහිදී කියා සිටියා.