රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සහය දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂය සහය දෙන්නේ රට දිනවන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන අපේක්ෂකයෙකුට බවයි ඔහු පැවසුවේ.
කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල දැක්වූයේ මෙවන් අදහසක්.