Saturday, April 12, 2025

General line - 0115112241

රනිල් ජනපති සටනට එන්න ලකුණකුත් තෝරා ගනියි



එළඹෙන ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ‘හදවත’ ලකුණෙන් එම මැතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.

එම තොරතුරු ඇතුළු දේශපාලන කරලියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්.