ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 7යි දශම 7යි 5ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, ඊයේ රැස් වූ මහ බැංකු මුදල් මණ්ඩල රැස්වීමේදීයි.
ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා.