Thursday, March 13, 2025

General line - 0115112241

ජනාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් එක්ව පැවැත්වූ රැස්වීම 



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක්  එක්ව ජනාධිපති මන්දිරයේදී රැස්වීමක් පවත්වා තිබෙනවා.

එම රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු මන්ත්‍රීවරු කණ්ඩායමක්  ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය  ලබා දීමට තීරණය කර තිබුනා.