Wednesday, March 12, 2025

General line - 0115112241

ආර්ථික වශයෙන් කඩා වැටුණු රට දැන් යථා තත්ත්වයට පත්ව ඇති බව මන්ත්‍රී මධුර විතානගේ කියයි



ආර්ථික වශයෙන් කඩා වැටුණු රට දැන් යථා තත්ත්වයට පත්ව ඇතැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පාර්ලිමේන්තුවේදී අද පැවසුවා.

ඔහු කියා සිටියේ මේ වසරේ පළමු කාර්තුවේ ආර්ථිකය ධන වර්ධනයක් පෙන්නුම් කරන බවයි.


පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.


පාර්ලිමේන්තුවේ සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.