Wednesday, March 12, 2025

General line - 0115112241

ජනාධිපතිවරණය ගැන දේශපාලන වේදිකාවේ විවිධ කතා



එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පළ කළේ මෙවන් අදහසක්.

මේ දිනවල සිදුවන දේශපාලන පිල් මාරු සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පළ කළේ මෙවන් අදහසක්.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.