Wednesday, March 12, 2025

General line - 0115112241

පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ ධූරය අහෝසි කරන නව නීතියක් ගෙන බව අනුර කියයි



දේශපාලන පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ ධූරය අහෝසි කිරීම සඳහා නීතියක් ගෙන එන බව ජාතික ජන බලවේලගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසුවා.