Wednesday, March 12, 2025

General line - 0115112241

ධනවාදී ක්‍රමය තුළ සුපිරි පැලැන්තියක් රටේ නිර්මාණය වෙලා



මෙරට ක්‍රියාත්මක ධනවාදී ක්‍රමය තුළ සුපිරි පැලැන්තියක් රටේ නිර්මාණය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මොණරාගල දිස්ත්‍රික් භික්ෂු උපදේශක සභාව අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කළා.