Thursday, March 13, 2025

General line - 0115112241

නාමල්ගේ ජය වෙනුවෙන් පොහොට්ටුව කරන දේ



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් මේ වනවිටත් දිස්ත්‍රික්ක මට්ටමේ ජන රැලි සංවිධානය කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.

එහි පළමු රැලිය එළඹෙන 21 වන දින අනුරාධපුරයෙන් ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.