ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් විශේෂිත වූ සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ගාල්ල දිස්ත්‍රික් ජන හමුව අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කළා.