Friday, March 14, 2025

General line - 0115112241

ජාතික සංචාරක හා ගුවන් සේවා සමුළුව විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන්



ජාතික වෘත්තීයවේදීන්ගේ සභාව විසින් සංවිධානය කරන ලද ජාතික සංචාරක හා ගුවන් සේවා සමුළුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් (14) සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පැවැත්විණි. 

සමගි ජන බලවේගයේ ජාතික සංචාරක හා ගුවන් සේවා ප්‍රතිපත්තිය සහ මාර්ග සිතියම් ප්‍රකාශය මෙහිදී එළිදැක්විණි.