Wednesday, May 28, 2025

General line - 0115112241

බදියුදීන්ගේ සහායත් සජිත්ට



තම පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා මහජන කොංග්‍රසය පවසනවා.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මේ බව පැවසුවේ සිය තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවයි.