Sunday, April 13, 2025

General line - 0115112241

පොහොට්ටුව ගැන කළකිරීමෙන් සිටි විමලවීර දිසානායක තවමත් වැටඋඩ



ඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබා දෙන්නේ කුමන අපේක්ෂකයාටදැයි තමන් මෙතෙක් තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසනවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් මෑත කාලයේදී තමන්ටද කළකිරීම් තිබූ බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.

නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.