Tuesday, April 15, 2025

General line - 0115112241

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයෙන් අලුත් වැඩක්

සුනිල් ඒ ජී එම්



මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා සිදු කරන වියදම් අධීක්ෂණය කිරීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ‘ඡන්ද සල්ලි මීටරය’ නමින් නව වෙබ් අඩවියක් හඳුන්වා දෙනු ලැබුවා.

අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් තොරතුරු ජනතාවටද එම වෙබ් අඩවිය වෙත ලබා දියහැකි බවයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ නදීශානි පෙරේරා පැවසුවේ.