Sunday, April 13, 2025

General line - 0115112241

බත්තරමුල්ල කොස්වත්ත අකුරේගොඩ  නාදුනන මළ සිරුරක්

නිරෝෂන් කොළඹ



බත්තරමුල්ල අකුරෙගොඩ අරුක්පිටිය ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකුව ගෙල කපා කොටා ඝාතනය කර තිබෙනවා

අද උදැසන 9.15 පමන බත්තරමුල්ල අකුරෙගොඩ අරුක්පිටිය 10 වන පටුමග තීරෝද රථ අලුත් වැඩියා කරන ස්ථානක් අසල මෙම මළ සිරුර සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.

තලංගම පොලිසිය වැඩිදුරටත් විමර්ශනය කරන අතර  මිරිහාන අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් ස්ථානීය පරීක්ෂණයක සිදු කරනු ලබනවා