Monday, May 5, 2025

General line - 0115112241

නෙත් එෆ් එම් ශ්වේත පූජා පිංකම් මාලාව අද දිනය පුරා හලාවත, මාදම්පේ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේදී



නිකිණි පුර පසළොස්වක පොහොය නිමිති කරගනිමින් නෙත් එෆ් එම් ශ්වේත පූජා පිංකම් මාලාව අද දිනය පුරා හලාවත, මාදම්පේ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වෙනවා.

ඒ අනුව පෙරවරුවේ මෙන්ම පස්වරුවේ ද විශේෂ වැඩසටහන් රැසක් එම විහාරස්ථානයේදී ක්‍රියාත්මකයි.

ඒ පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එම විහාරස්ථානයේ රැඳී සිටින නෙත් එෆ් එම් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමඟින්.