Saturday, March 15, 2025

General line - 0115112241

ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් දේශපාලඥයන් බය වෙලා ඉන්න බව අනුර කියයි



ප්‍රතිපත්ති ගරුක, සැලසුම් සහගත මැතිවරණ ව්‍යාපාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් දේශපාලඥයන් බියට පත් වී ඇතැයි  එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව ඔවුන් සිය පක්ෂය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු කරන බවද අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියා.