Sunday, April 13, 2025

General line - 0115112241

දූෂණ විරෝධී වැඩසටහන් ඉදිරියට ගෙන යාමට නොහැකි වූ හේතුව ජනපති පහදයි



දූෂණ විරෝධී ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමට නොහැකි වූයේ පැවති නීති පද්ධතියේ අඩුපාඩු හේතුවෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් වන ප්‍රශ්නවලට පිළිතුරු දීමේ වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.