Sunday, April 13, 2025

General line - 0115112241

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම සජිත්ගෙන් කර්මාන්ත ශාලාවක්



නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම කර්මාන්ත ශාලාවක් බැගින් ආරම්භ කිරීමට තමන් බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මාවනැල්ල නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.