Sunday, April 13, 2025

General line - 0115112241

බහුතරය දිනාගත හැකි බවට අනුරගෙන් ප්‍රකාශයක්



ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට සිය පක්ෂයට හැකියාව පවතින බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.