Saturday, March 15, 2025

General line - 0115112241

ආර්ථික අර්බුදය විසඳීමට අවශ්‍ය මුදල් සොයා ගත්තේ ගෝඨාභයගේ මැදිහත් වීමෙන් - ඩී වී ජානක



2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් බව රාජ්‍ය අමාත්‍ය ඩී වී ජානක පවසනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.