Saturday, March 15, 2025

General line - 0115112241

අපේක්ෂක වියදම් සීමාවල හොඳ නරක ගැන නාමල් කතා කරයි

එන් ඒ ඩබ් නිරෝෂන්



මුදලට මෙරට ඡන්ද දායකයින් විකිණෙන්නේ යැයි තමන් විශ්වාස නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මාධ්‍යවේදීන් යොමු කල ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළා.