Saturday, March 15, 2025

General line - 0115112241

ජනපති අපේක්ෂකයන්ට දුන්නු මුදල සාදරණද ? ඕෂල හේරත්



මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟවදින අපේක්ෂකයින් සංඛ්‍යාව 39ක්.

ඔවුන් මේ වන විට විවිධ ප්‍රතිපත්ති ජනතාව හමුවේ ඉදිරිපත් කරමින් සිටිනවා.

අභිනව නිවහල් පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ඕෂල හේරත් ද එවන් ජනාධිපති අපේක්ෂකයෙක්.

ජනාධිපතිවරණ අපේක්ෂකයින් සඳහා පනවා ඇති වියදම් සීමා සම්බන්ධයෙන් ඔහු පළ කළේ මෙවන් අදහසක්. 


අපේ ජනබල පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න පැවසුවේ එක් එක් ජනාධිපතිවරයාට වෙනස් නොවන පොදු ජාතික සම්මුතියක් බවයි.


ඔවුන් මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.