Monday, May 5, 2025

General line - 0115112241

හෙරොයින් සමග පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට



හෙරොයින් සමග පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 53ක් සමගයි.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේදීයි.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.