Saturday, March 15, 2025

General line - 0115112241

කරුණාදාස කොඩිතුවක්කු සජබයට යයි  



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු සජබයට එක්වීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පවසා සිටියා