Friday, March 14, 2025

General line - 0115112241

නාමල් රාමඤ්ඤ මහා නිකායේ ආශිර්වාදය ලබයි



අද පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි රාමඤ්ඤ නිකායේ මුලස්ථානයට පැමිණ
මහානායක හිමිවරුන් වන මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිතලපරියත්තිධර ත්‍රිපිටක විශාරද මකුලෑවේ ශ්‍රී විමල මාහිමිපාණන් වහන්සේල මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පූජ්‍යතර මහා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත
අත්තංගනේ සාසනරතන නායක ස්වාමීන් වහන්සේ හා මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පූජ්‍යතර නියෝජ්‍ය මහා ලේඛකාධිකාරී වාද්දුවේ
ධම්මවංස නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය බැහැදැක  උන්වහන්සේලාගේ ආශිර්වාදය'ලබා'ගතිමි