Sunday, April 13, 2025

General line - 0115112241

පිල් මාරු දේශපාලනය නතර කරනවා - අනුර කියයි



පිල් මාරු දේශපාලනය නතර කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඒ, ගම්පොළ අද පැවති ජන රැළියක් අමතමින්. 

 

මේ අතර බලශක්ති, විදුලිබල, ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන ප්‍රතිපත්තිය පිළිබඳ ඕනෑම විවාදයකට සූදානම් බව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.