Sunday, April 13, 2025

General line - 0115112241

නීති රකින්න මැදිහත් වන්නැයි විපක්ෂය ඉල්ලයි



ජනාධිපතිවරණය කැඳවා ඇති පසුබිමක රාජ්‍ය මුදල් අවභාවිතය මේ වන විට සිදු වෙමින් ඇතැයි සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ, පාර්ලිමේන්තුව අමතමින්. 

 

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් පැවසුවේ බලය ලබා ගැනීමේ අරමුණින් ඇතැම් පාර්ශව ජනාධිපතිවරයාට අභූත චෝදනා සිදු කරන බවයි. 

 

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසුවේ කුමන අපේක්ෂකයෙකු ජනාධිපති ධූරයට පත් වුවද භූ දේශපාලන තත්ත්වයට මුහුණ දීමට සිදු වන බවයි.