Sunday, April 13, 2025

General line - 0115112241

අන්තර්ජාලයෙන් දුම්රිය ප්‍රවේශපත් වෙන් කර ගැනීමට අවස්ථාව



අන්තර්ජාලය හරහා දුම්රිය ප්‍රවේශපත් වෙන් කර ගැනීම සිදු කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඊට අදාළ වෙබ් අඩවිය නෙළුම් කුළුණ පරිශ්‍රයේදී එළිදැක්වුණේ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනුව අද සිට https://pravesha.lk/en යන වෙබ් අඩවිය හරහා මගීන්ට දුම්රිය ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමට හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.